හොර ඔප්පු හැදුවේ අක්: 48ක රජයේ ඉඩමකට
2013 නොවැම්බර් 26 12:25 a.m
ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා ලංකාවට පැමිණි බෙල්ජියම් ජාතිකයෙකුට ව්‍යාජ ඔප්පුවක් සකස්කොට ඉඩමක් විකුණා රුපියල් කෝටි 5ක මුදලක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාව ඇතුළු තිදෙනකු ඊයේ (25) සවස රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට සම්බන්ධව තව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.



