Headlines News :
SL 24 Breakingn News. Powered by Blogger.

    අම්මයි පුතයි දෙන්නම හොර සල්ලි ජාවාරමේ


    2013-12-02 08:39

    අම්මයි පුතයි
     දෙන්නම හොර සල්ලි ජාවාරමේ
    යක්කල මුල්ල පොලිසිය විසින් සිදුකල විමර්ශනයකින් ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු දෙකක් ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා මව සහ පුතා වන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

    අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පසුගිය 28 වනදා යක්කලමුල්ල ප්‍රදේශයේ වෙළඳ සැලකින් රුපියල් දෙදහසේ නෝට්ටුවක් ලබා දී දුරකථන කාඩ් පත් මිලදී ගෙන ඇත. පසුව එම දෙදහසේ නෝට්ටුව වෙළඳසල හිමි කාන්තාව විසින් යක්කලමුල්ල පොලිසියට ඉදිරිපත් කර තිබේ.

                                    අම්මයි පුතයි දෙන්නම හොර සල්ලි ජාවාරමේ



    හොර ඔප්පු හැදුවේ අක්: 48ක රජයේ ඉඩමකට

    හොර ඔප්පු හැදුවේ අක්: 48ක රජයේ ඉඩමකට
    2013 නොවැම්බර්  26  12:25  a.m
    ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා ලංකාවට පැමිණි බෙල්ජියම් ජාතිකයෙකුට ව්‍යාජ ඔප්පුවක් සකස්කොට ඉඩමක් විකුණා රුපියල් කෝටි 5ක මුදලක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාව ඇතුළු තිදෙනකු ඊයේ (25) සවස රහස් ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට සම්බන්ධව තව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.


     කෝටි පහේ ඉඩම් වංචාවට ආරච්චිකට්ටුව ප්‍රා.සභාපති අල්ලයි

     
    Support : Creating Website | MC Template | MC Template
    Copyright © 2011. sl24Breakingnews - All Rights Reserved
    Template Created by Creating Website Published by MCNETWORK
    Proudly powered by MC